සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්රධාන ලේකම් දීපාල් ජයසේකර අද (18) රාත්රි 10ට සියත රූපවාහිනි නාලිකාවේ “හැරවුම් ලක්ෂ්යය” වැඩසටහනට සහභාගී වෙයි. එහිදී ඔහු, පවත්නා අර්බුදග්රස්ථ දේශපාලනික තත්වය පිලිබඳව සසප දේශපාලන ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡා කරනු ඇත.
Loading