Perspective
යුරෝපයේ “ලැව්ගිනි තරංග” සහ ගෝලීය ධනවාදයේ දේශගුනික අර්බුදය
හදිසි ප්‍රතිචාරයක් වෙනුවෙන් යොදා ගත හැකි සම්පත් සඳහා කම්කරුවන් සටන් කල යුතු ය; එසේ වුව ද, මෙම ව්‍යසන ඇති කරන සමාජ ක්‍රමය සමග පොරබදන්නේ නැති ව එවැනි ක්‍රියාමාර්ග ගැනීම ගිනි කඳු බෑවුමක ගිනි නිවීමට දරන තැතක් බඳු ය.

