ආන්ඩුව දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
දුම්රිය සේවාව හිතාමතා ම කප්පාදු කිරීමත්, එහි පෞද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහි විරෝධය මර්දනය කිරීමත් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අරමුනයි.
දුම්රිය සේවාව හිතාමතා ම කප්පාදු කිරීමත්, එහි පෞද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහි විරෝධය මර්දනය කිරීමත් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අරමුනයි.
ජීවන තත්ත්වයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල වන ප්‍රහාරය පරාජය කිරීම සඳහා, සියලු ම ධනේශ්වර පක්ෂවලින් ද පාලක පන්තියේ කාර්මික පොලිසිය ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිතිවලින් ද ස්වාධීන ව කම්කරුවන් සංවිධානය විය යුතු ය.
"අපි හිතුවා ජාතික ජන බලවේග ආන්ඩුව පත්කර ගන්න කොට ගොවීන්ගේ ප්‍රශ්න විසඳයි කියලා. නමුත් මේ ආන්ඩුව යන්නෙත් කලින් ආන්ඩු ගිය පාරෙමයි” යනුවෙන් අම්බලන්තොට ගොවියෙක් පැවසී ය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ධීවරයන්ටත් කම්කරුවන්ටත් ජාතික දේශ සීමා ඉක්ම වූත් වාර්ගික බෙදීම් ඉක්මවූත් බලගතු පොදු අරගලක එක්සත් වන්නට කැඳවුම් කර සිටියි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.