රෙනේ ගුඩ් ඝාතනය, වෙනිසියුලා ආක්‍රමනය, ආඥාදායක පාලනයක් සඳහා ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ ඇමරිකානු විප්ලවයේ පාඩම්
අයිසීඊ ඒජන්තයන් විසින් රෙනේ ගුඩ් කෲර ලෙස ඝාතනය කිරීම සහ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාව ආක්‍රමනය කිරීම, රට තුල ආඥාදායකත්වයක් පිහිටුවීම හා ජාත්‍යන්තරව අධිරාජ්‍යවාදී යටත් විජිත ජය ගැනීම දෙසට යන ගමනේ ගුනාත්මක තීව්‍ර කිරීමක් සනිටුහන් කරයි.
