යුක්රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයකට යාමේ ඇමරිකානු-නැටෝ ව්‍යායාමයට එරෙහි වනු!
වහා යුක්රේනය ආක්රමනය කිරීමට රුසියාව කටයුතු යොදන බවට වන වංචනික ප්‍රකාශය කඩතුරාවක් ලෙස යොදා ගනිමින්, රුසියාවට එරෙහි යුද්ධයක් අවුලුවාලීමට වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් ගන්නා අන්තරායජනක ප්රයත්නයට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිසැකවම විරුද්ධ වේ.