ලේඛනාගාරය: 2017 අගෝස්තු
ලේඛනාගාරය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් පල වූ සියලුම ලිපි දින අනුපිලිවෙලින් ගොනු කර දක්වයි.
ලේඛනාගාරයේ අනෙකුත් ගොනු වලට යාමට අවශ්‍ය නම් ලේඛනාගාරයේ මාසික ගොනුවට යන්න.
2017 අගෝස්තු 1
- ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට ගූගල් සමාගම ගවේෂන හසුරුවමින් සිටී
Google rigs searches to block access to World Socialist Web Site
2017 අගෝස්තු 2
- මහනුවර-ගොහාගොඩ කසල කන්දෙන් පීඩා විඳින අසල්වැසියෝ ලෝසවෙඅ ට කතා කරති
- සම්බාධක පනතට ප්‍රති ප්‍රහාරයක් වශයෙන් රුසියාව, ඇමරිකානු තානාපති නිලධාරීන් පිටුවහල් කරයි
Russia expels US diplomats in retaliation for sanctions bill - ට්‍රම්ප් සීඅයිඒ් සිරියානු ‘විප්ලවයට’ තිත තබයි
Trump pulls plug on CIA’s Syrian “revolution”
2017 අගෝස්තු 3
- චීන-ඉන්දීය දේශසීමා ආරවුල හයවැනි සතියට ලඟාවේ
China-India border impasse enters sixth week
2017 අගෝස්තු 4
- උදුරාගත් ඉඩම්වලට වන්දි ඉල්ලා හම්බන්තොට ගොවියෝ උද්ඝෝෂනය කරති
- චීනය සමග මිලිටරි ආරවුලේ දී ඉන්දියානු ස්ටැලින්වාදීහු මෝදි ආන්ඩුවට සහාය දෙති
Indian Stalinists support Modi government in military standoff with China
2017 අගෝස්තු 5
- එක්සත් ජනපද සම්බාධක ධාවනය හා යුද්ධයේ අන්තරාය
The US sanctions drive and the danger of war
2017 අගෝස්තු 6
- ගූගල් නව සෙවුම් පිලිවෙත් ප්රමුඛ සමාජවාදී, ප්රගතිශීලි සහ
යුද-විරෝධී වෙබ් අඩවි 13ක ට පිවිසුම සීමා කිරීමට ක්‍රියා කරයි
Google’s new search protocol is restricting access to 13 leading socialist, progressive and anti-war web sites
2017 අගෝස්තු 7
- කටුනායක පොලිස් ප්‍රහාරය පිලිබඳ කොමිසන් වාර්තාව රාජපක්ෂ ආන්ඩුව වගකීමෙන් නිදහස් කරයි
- ආන්ඩුවේ මර්දනය සහ නායකත්වයේ මඩකිරීම් තිබියදීම “සයිටම් විරෝධී ජාතික විරෝධතාවය” ට සැලකියයුතු ජන සහභාගිත්වයක්
- පොලිස් නිලධාරීන්ට පහරදීම කඩතුරාවක් කරගනිමින් ආන්ඩුව උතුරේ රාජ්‍ය මර්දනය තර කරයි
- ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 22,000 ඉක්මවයි: පරපුටුකමේ වඩා ඉහල තුඩක්
Dow at 22,000: A new high for parasitism
2017 අගෝස්තු 8
- ට්‍රම්ප් ෆැසිස්ට්තාලයේ දක්ෂිනාංශයට ආයාචනය කර යි
Trump makes an appeal to the fascistic right
2017 අගෝස්තු 9
- රුසියානු විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳ දේශනය
පෙබරවාරි විප්ලවය තුල ස්වාභාවිකත්වය සහ සවිඥානකත්වය
Spontaneity and Consciousness in The February Revolution
2017 අගෝස්තු 10
- ලෝක සමාජවාදී බෙව් අඩවිය ලියොන් ට්‍රොට්ස්කි ගැන ලියන්නේ ද? ගූගල්ට අනුව නම් නැත
Does the WSWS write about Leon Trotsky? Not according to Google - රතුපස්වල වෙඩිතැබීමෙන් වසර හතරක්
- විපතටපත් මීතොටමුල්ලේ ජනතාව විරෝධතා දේශපාලනය තුල තවදුරටත් සිරකර තැබීමට පෙසප යත්න දරයි
2017 අගෝස්තු 11
- රුසියාවට එරෙහි ඇමරිකානු සම්බාධක යුරෝපය සමග ගැටුම උග්‍ර කරයි
US sanctions against Russia intensify conflict with Europe
2017 අගෝස්තු 12
- ඛනිජ තෙල් සංස්ථා වැඩ වර්ජනය පාවාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ කම්කරුවන් සඳහා ඉදිරි මාවත
- මරුති සුසුකි බොරු නඩුව හා ජාත්‍යාන්තර කම්කරු ආරක්ෂන ව්‍යාපාරයන්හි ඉතිහාසය
The Maruti Suzuki frame-up and the history of international labor defense campaigns
2017 අගෝස්තු 13
- උතුරු කොරියාවට එරෙහි ට්‍රම්ප්ගේ න්‍යෂ්ටික යුද්ධ තර්ජනය
Trump’s nuclear war threat against North Korea - ලංකාවේ ආන්ඩුව පොලීසිය නවීකරනය කිරීමේ නාමයෙන් මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට සැරසෙයි
2017 අගෝස්තු 14
- ලෝකය ප්‍රපාතයේ අද්දර
The world on the brink
2017 අගෝස්තු 15
- ඇමරිකාව උතුරු කොරියාවට පහර දීමේ සූදානමක
US remains poised to attack North Korea - ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව “ගින්දර සහ භීෂනය” තර්ජනය කරයි
Trump threatens “fire and fury” against North Korea - අගෝස්තුවේ තුවක්කු
The guns of August - ලංකාවේ ආන්ඩුව පොලීසිය නවීකරනය කිරීමේ නාමයෙන් මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට සැරසෙයි
2017 අගෝස්තු 16
- ධවල මන්ඳිරය හා චාලොටස්විල්හි ෆැසිස්ට් කැරැල්ල
The White House and the Fascist rampage in Charlottesville - එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා උතුරු කොරියාවට එරෙහි න්‍යෂ්ටික යුද තර්ජනය
US imperialism and the threat of nuclear war against North Korea - යුරෝපීය සංගමය, උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ න්‍යෂ්ටික යුද තර්ජන විවේචනය කරයි
European Union criticizes US nuclear war threats against North Korea
2017 අගෝස්තු 18
- දකුනු ආසියාව ජනවාර්ගිකව බෙදාලීමෙන් සැත්තෑ වසරකට පසු
Seventy years since the communal Partition of South Asia - හිමාලයානු මතභේදය දිග්ගැස්සෙද්දී, ඉන්දියාව හා චීනය යුද සූදානම උත්සන්න කරති
India and China heighten war readiness as Himalayan standoff continues - ආන්ඩුවේ අර්බුදය තීව්රවීම මධ්‍යයේ ශ්‍රී ලංකා විදේශ ඇමති ඉල්ලා අස්වෙයි
Sri Lankan foreign minister resigns amid intensifying government crisis - ඩිමොක්රටිකයෝ සංගත හිතකාමී “සමථයක්” සෞඛ්‍ය ආරක්ෂනය සඳහා යෝජනා කරති
Democrats offer pro-corporate health care “compromise” - ශ්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ බොරු නඩු අටවා සිරගත කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්ට තම සහෝදරත්වය ප්‍රකාශ කරති
Sri Lankan free trade workers express solidarity with framed-up Maruti Suzuki workers in India - රුසියානු විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳ දේශනය
ලෙනින් රුසියාවට සම්ප්රාප්තවීම හා අප්‍රේල් ප්‍රවාද
Lenin’s Return to Russia and the April Theses
2017 අගෝස්තු 19
- ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් ලෝසවෙඅ අසාදු ලේඛනගත කිරීමට එරෙහි පෙත්සමට ලැබුනු අත්සන් ගනන 1,000 ඉක්මවයි
Over 1,000 sign petition to demand end to Google blacklisting of WSWS - ශ්‍රී ලංකා පොලීසිය යාපනයේ තරුනයන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගනී
இலங்கை பொலிஸ் யாழ்ப்பாணத்தில் டசின் கணக்கான இளைஞர்களைக் கைது செய்துள்ளது - යාපනයේ සසප රැස්වීමක්:
දෙමල ධනේශ්වර ජාතිකවාදය ප්‍රතික්ෂේප කරනු!
සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගනු!
2017 අගෝස්තු 22
- මහාචාර්ය ෂෝන් මැක්මීකින් අපකීර්තිමත් ලෙනින්-විරෝධී අපවාදයන් අලුත් කරයි (පලමුවන කොටස)
Professor Sean McMeekin revives discredited anti-Lenin slanders (Part I) - කම්කරු පන්තිය හා ට්‍රම්ප්ට එරෙහිව සටන
The working class and the fight against Trump - දහස් ගනනක් දුගීහු සමෘද්ධි සහනාධාරය කප්පාදුවට එරෙහිව විරෝධය පාති
2017 අගෝස්තු 23
- ට්‍රම්ප් විසින් බෙනන් ඉවත් කිරීම: මිලිටරිය පාලන බලය තහවුරු කර ගනියි
Trump’s firing of Bannon: The military asserts control - ට්‍රම්ප් විසින් නාසිවාදී ප්රචන්ඩත්වය ආරක්ෂා කිරීම: වෙස් මුහුන ගැලවෙයි
Trump’s defense of Nazi violence: The mask comes off - එක්සත් ජනපදයේ ෆැසිස්ට් ප්රචන්ඩත්වයේ දේශපාලන හා සමාජ මූලයන්
The political and social roots of fascist violence in the US - 2017 විට්නි ද්විවාර්ෂිකය - සමකාලීන ඇමරිකානු කලාව පිලිබඳ සමීක්ෂනයක්: ඉන් පෙන්වන්නේ කුමක්ද ?
The 2017 Whitney Biennial—a survey of contemporary American art: What does it show?
2017 අගෝස්තු 24
- මිසිසිපි නිසාන් කම්හලේ යූඒඩබ්ලිව් (වෘත්තිය සමිතියේ) අන්ත පරාජය
UAW debacle at Mississippi Nissan plant - “හැට දෙලක්ෂයේ” රැස්වීම: කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි වඩාත් රුදුරු මර්දනයක් කැඳවුම් කෙරුනු ප්රතිගාමී වේදිකාවක්
2017 අගෝස්තු 25
- සසප සටන්කරු සමිතියෙන් නෙරපීමට ගත් උත්සාහය සාමාජිකත්වයේ විරෝධය හමුවේ ව්‍යර්ථ වෙයි
- ගැඹුරුවන වෙනිසියුලානු අර්බුදය මධ්‍යයේ (එක්සත් ජනපද) උප ජනාධිපති පෙන්ස් ලතින් ඇමරිකාවේ සංචාරය කර යි
Vice President Pence visits Latin America amid deepening Venezuelan crisis
2017 අගෝස්තු 26
- ගූගල් වෙත විවෘත ලිපියක්: අන්තර්ජාල මාධ්‍ය වාරනය නතර කරනු!
ලෝක සමාජවාදී වෙබ් අඩවිය දේශපාලනිකව අපලේඛනය කිරීම නතර කරනු!
An open letter to Google: Stop the censorship of the Internet! Stop the political blacklisting of the World Socialist Web Site! - ශ්‍රී ලංකාවේ ජනාධිපති අධිකරන ඇමති නෙරප යි
Sri Lankan president sacks justice minister
2017 අගෝස්තු 28
- මූල්‍ය ප්රාග්ධනයේ ආධිපත්‍යය: ලෝකය පාලනය කරන්නේ කවුද?
The domination of finance capital: Who rules the world? - මීතොටමුල්ල කම්කරු පරීක්ෂනය පිලිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවට උද්යෝගිමත් සහභාගිත්වයක්
- සමාජවාදී සමානතා පක්ෂය
මීතොටමුල්ල ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය
සාක්ෂි කැඳවීම
2017 සැප්තැම්බර් 3 ඉරිදා - උදේ 10 ට
කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාර ප්‍රවේශාගාරයේදී
2017 අගෝස්තු 29
- නව මූල්‍ය බිඳ වැටීමක් පිලිබඳ අනතුරු ඇඟවීම් හමුවේ ෆෙඩරල් මහ බැංකු අධිපති ජැක්සන් හෝල් සමුලුවේදී මිත්‍යාවන් වපුරයි
Amid warnings of a new financial crash, Fed Chairwoman promotes illusions at Jackson Hole conference - මහාචාර්ය ෂෝන් මැක්මීකින් සහ ඓතිහාසික මුසාවක නිර්මානය (දෙවැනි කොටස)
Professor Sean McMeekin and the construction of a historical lie (Part II)
2017 අගෝස්තු 30
- ට්‍රම්ප් විරෝධී වෙබ් අඩවිය පිලිබඳ දත්ත රජයට බාරදෙන ලෙස ඞී්රම්හොස්ට් සමාගමට නියම කෙරේ: දේශපාලන විසම්මතිය සාපරාධීකරනය කිරීම
DreamHost ordered to hand over data on anti-Trump website: The criminalization of political dissent
2017 අගෝස්තු 31
- “මිහිසර වියමන”: කරදියාන කසල රඳවනයට එරෙහි මහජන විරෝධය සමහන් කිරීමේ ප්‍රෝඩාවක්
- ඇෆ්ඝනිස්ථානය පිලිබඳව ට්‍රම්ප් කල කථාව: මිලිටරිය අධිකාරය අතට ගනී
Trump’s speech on Afghanistan: The military in command
Follow us on