Perspective
ඉරාන යුද්ධය තීව්ර වෙද්දී එක්සත් ජනපද ගොඩබිම් ආක්‍රමනය ලං වෙයි
ගොඩබිමින් භටයන් දිගේලි කිරීම ගැන “බැරෑරුම් ලෙස සලකා බලමින් තිබේ“ යැයි ධවල මන්දිරයේ මූලාශ්ර තුනක් සඳහන් කල බව ඇක්සියෝස් පුවත් සේවය සිකුරාදා වාර්තා කලේ ය. වඩාත් ම විය හැකි සිදුවීම්වලින් එකක් වන්නේ, ඉරාන තෙල් අපනයනයන්ගෙන් සියයට 90ක් පමන සැකසුම් කරන කාග් දිවයින අල්ලා ගැනීමේ උත්සාහයකි.

