Perspective
ලෝක යුද්ධය, ආඥාදායකත්වය සහ දේශපාලන රැඩිකලීකරනය මධ්‍යයේ සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) 9 වන ජාතික සම්මේලනය පවත්වයි
අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම, සංක්‍රමනිකයින් ආරක්ෂා කිරීම, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීම, කෘතිම බුද්ධිය කෙරෙහි සමාජවාදීන්ගේ ආකල්පය සහ ඇමරිකානු විප්ලව දෙකෙහි උරුමය ආරක්ෂා කිරීම යන තේමා යටතේ නියෝජිතයෝ යෝජනා සම්මත කර ගත්හ.

